Disaster Response

ගංවතුරෙන් අවතැන් වූ සිංහපුර ජනතාවට සහන සැලසීම ,ස්වේච්ඡාවෙන්ම සහභාගී වීම ,ඔවුන්ට අවශ්‍ය දව්‍ය නිලධාරීන් සමග බෙදාදීම ,දනුවත් කිරීම

Read More »

Agriculture

කොවිඩ් කාලයේ කොවිඩ් රෝගීන්ට රෝහලක් ලෙස පැවති මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණයේ මා සිටවූ අත්තික්කා,අබ,සහ පලතුරු පැල අවුරුදු 5 කට පසු තත්වය

Read More »

Disaster Response

ගංවතුර ට නිවාස අහිමි වූ මීතොටමුල්ල වැසියන්ගේ සුවදුක් බැලීම,මානසික සුවය සැලසීම,යලි නැගීසිටීමට අවශ්‍ය උපදෙස් ලබාදීම  ,ගංවතුර දීමනාව ලබාදීමට නිලධාරීන් ට සහය වීම 2025/12/08 සිට සිකුරාදා දක්වා National Director Biodiversity Subodha Pemasiri

Read More »

Development of Children with Special Needs

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ උද්‍යාන චිකිත්සක ඒකකය ගොඩනැගීමේ පළමු අදියර 2025.06.25දින මනෝ වෛද්‍ය හා මානසික රෝග ප්‍රවර්ධන ඒකකයේ වෛද්‍ය රන්ජන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර ඒ සඳහා කොලොන්නාව  ස්වශක්ති  සංවිධානයේ දරුවන් හා දෙමාපියන් සම්බන්ධ වෙමින් රෝහල් භූමිය පිරිසිදු කිරීම හා  වගාවට සුදුසු වන පරිදි භූමිය සකස් කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම හා උපදෙස් ලබාදෙමින් ස්‍රීලංකා මානව හිමිකම් සංවිධානයේ biodiversity national director   සුබෝධා පේමසිරි දායකත්වය සපයන ලදී ආබාධිත දරුවන්ට රෝහල් භූමිය තුළ කාබනික එළවළු හා පලතුරු වගා කිරීමට  අවස්ථාව සලසා දෙමින් ඔවුන් උද්‍යාන  චිකිත්සක ඒකකයේ  කොටස්කරුවන් බවට පත් කිරීමට ගන්නාවූ ප්‍රයත්නයට වෛද්‍ය ප්‍රවර්ධන ඒකකයේ  රන්ජන් මහතා ඇතුළු  කාර්ය මණ්ඩලයට බෙහෙවින්ම තුති පුද කරන අතර ස්ව ශක්ති සංවිධානයේ සිටින  ආබාධිත දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් චිකිත්සක ක්‍රමවේදය හඳුන්වාදීමත් පරිසරය සමග ඔවුන්ට ජීවත් වීමට අවස්ථාවක් සලසා දීම සඳහා මේ ගන්නා උත්සාහය බෙහෙවින්ම අගය කරමි . මේ සඳහා  කොලොන්නා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  ක්ෂේත්‍ර නිලධාරීන්  සම්බන්ධ වෙමින් දක්වන ලද සහයෝගය අගය කරමි. ස්ව ශක්ති සංවිධානයේ සිටින  දරුවන්ගේ මානසික සංවර්ධනයටද මෙම කටයුත්තට දායක වීම අප ලද ජයග්‍රහණයක් A therapeutic community (TC) is a type of residential treatment program for substance use disorders and other mental health issues. Key characteristics include Community-based: TCs emphasize the importance of community and social support in the recovery process. Residential setting: Participants live together in a shared environment, promoting a sense of camaraderie and shared experience. Peer-led: TCs often rely on peer support and leadership, with individuals in recovery guiding and mentoring one another. Holistic approach: TCs typically incorporate a range of therapeutic activities, including counseling, education, and vocational training, to support overall well-being. Long-term focus: TCs often provide longer-term treatment, recognizing that recovery is a process that requires time, support, and effort. The goal of a TC is to help individuals develop the skills, support networks, and coping strategies necessary for sustained recovery and reintegration into society.

Read More »

Biodiversity – Agriculture & Dairy

වෙලේවත්ත කොල එලවලු වගා භූමිය  අක්කර 22. මේකේ ගොඩක් කෘමිනාශක භාවිතා කරනවා පරිසර හානිය වලක්වන්න දැනුවත් කිරීම් විකල්ප හදුන්වා දීම ව්‍යාප්තිය නිර්මාණ සුබෝධා පේමසිරි  ප්‍රතිපාදන පලාත් සභාව බස්නාහිර  සහ රාජ්‍ය නොව්ස්න සංවිධාන LFRO ජෛව විවිධත්වය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික අධ්‍යක්ෂ විසින්

Read More »
Translate »