Name of Project: Solution for Elephant – Human Conflict
Chairperson and team:
xx xxxx
Date: December 29, 2024
Place:
District:
Category of Project: / Combating Desertification
Partnerships for the Goals:
Details of the Project:
Sub-Category of Project:
Details of the Project:
28.12.2024
Pahariya, Karuwalagaswewa
අලි – මිනිස් ගැටුම
අපි අලි – මිනිස් ගැටුම විශාල ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන ඊට විසඳුම් සෙවීම සඳහා පර්යේෂණ ආරම්භ කළෙමු. 2020 ආරම්භයේදී අපි අපේ පර්යේෂණ ක්‍රියාත්මක කළේ පුත්තලම නීලබැම්ම ප්‍රදේශයේ අපේම සාමාජිකයකුට අයත් ඉඩමක.අලි, විදුලි වැට කඩලා වගාව විනාශ කරන වැට අයිනේ අපි අගවා පැල ටිකක් හිටෙව්වා.
මෙම ඉඩම දිගින් දිගටම නිරීක්ෂණය කළ අතර, දැන් මේ ඉඩමට අලි එන්නේ නැති බව අපට දන්වා සිටියේය. පසුව අපි එම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම ආරම්භ කළ අතර, 2021 මාර්තු මාසයේදී පුත්තලම වනජීවී අධිකාරියේ අවසරය ඇතිව කරුවලගස්වැව සහ තබ්බෝව ප්‍රදේශයේ ව්‍යාපෘතිය ආරම්භ කළ අතර එය සාර්ථක බව තහවුරු වූ පසු නැවතත් 2022 ජුනි මාසයේදී ව්‍යාපෘතියක් කළා.
අපි වැට දිගේ අගවා සිටුවද්දී වැව් වටේට ආහාර තණකොළ වගා කිරීමට බලාපොරොත්තු වෙනවා
රාමසිංහ මහතා විසින් තබ්බෝව වනජීවී අධිකාරියේ ඉල්ලීම පරිදි, 28.12.2024 දින අපි නැවතත් කරුවලගස්වැව පහරිය ප්‍රදේශයේ අගවා පැල 350ක් සිටුවා. රාමසිංහ මහතාගෙන් වැඩි විස්තර ලබාගත හැකිය. ඔහුගේ දුරකථනය 071 866 2507Elep Photos
Number of Beneficiaries:
Total cost(Rs):
Contributions by:
Name Item Value Cash
G.D Regins Roofing sheet 40 20000
Name | Item | Value | Cash |
---|---|---|---|
G.D Regins | Roofing sheet | 40 | 20000 |